Write For Us

Thamath Adare Nathnam Theme Song

E-Commerce Solutions SEO Solutions Marketing Solutions
178 İzlenme
Published
Subscribe → http://gez.io/QV8iHB

Song Title - Thamath Adare Nathnam Teledrama Theme Song
Artist - Raini Charuka
Music - Ashan Fernando
Lyrics - Duminda Alahendra

තාමත් ආදරේ නැත්නම්
හදවත පාඩුවේ ඇත්නම්
ඇස් ඉස්තරම් නිසා
බලමුද ආදරේ දිහා.
මා හදේ කිදී රැදී තිබු කතා
නිමා නොවේ ද
නෑ අතීතයේ ගිලෙන්නේ මා
හිදින්නනම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැදී ඉන්න
ආදරෙන් තුරුල් වෙලා.
මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත්
ඔබේ නමින් උපන්නේනම්
බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින්
Kategori
TV Serisi
Yorum yazmak için Giriş yap ya da Üye ol .
Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.